How to Improve your English
How to Improve your English
කිසිම දෙයක් ඉබේ ඉගෙනගන්න බැහැනේ. අඩියෙන් අඩිය ඉස්සරහට යන්න හදන ඔයාලට, ඉංග්රිසි ඉගෙනගන්න අවශ්ය වෙන උපායන් 10ක් මෙතනින් ඉගෙනගන්න පුළුවන්....
1. ලැජ්ජා වෙන්න එපා, එතකොට අපි හැමදාමත් හිටපු තැනම තමයි
2. දන්න වචනෙ හරි කතාකරන්න
3. හොදින් ඇහුම්කන් දෙන්න
4. තාක්ෂණයෙන් උපරිම ප්රයෝජයනය ගන්න
5. කියවන්න
6. හැමදාම අලුත් වචනයක් ඉගෙනගන්න
7. ඉංග්රීසි චිත්රපටි බලන්න
8. යහළුවන් හදාගන්න
9. ඉංග්රීසි ගීත අහන්න
10. ශබ්දකෝෂයක් පරිහරණය කරන්න
Comments
Post a Comment