පසුගිය විභාග ප්‍රශ්න - Grade 5 Scholarship examination
පසුගිය විභාග පිලිබඳ අවධානය යොමුකරනවිට පෙනීයනවා මේ වනවිට ශිෂ්‍යත්ව
විභාගෙදි ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කිරීමට දී ඇති ඉඩ ප්‍රමාණය ක්‍රමයෙන්
ඉහළගොස් ඇතිබව.
2009 ශිෂ්‍යත්ව විභාගය - ලකුණු 4 යි. ( 2 පත්‍රය - ප්‍රශ්න අංක 9 සහ 10 )
2010 ශිෂ්‍යත්ව විභාගය - ලකුණු 6 යි. ( 2 පත්‍රය - ප්‍රශ්න අංක 6,7 සහ 8 )
2012 ශිෂ්‍යත්ව විභාගය - ලකුණු 6 යි. ( 2 පත්‍රය - ප්‍රශ්න අංක 3,4 සහ 5 )
2013 ශිෂ්‍යත්ව විභාගය - ලකුණු 6 යි. ( 2 පත්‍රය - ප්‍රශ්න අංක 3,4 සහ 5 )
2014 ශිෂ්‍යත්ව විභාගය - ලකුණු 8 යි.( 2 පත්‍රය - ප්‍රශ්න අංක 10,11,12 සහ 13 )
පහතින් දැක්වෙන්නේ පසුගිය 5 ශිෂ්‍යත්ව විභාග වලදී ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කිරීමට පැමිණි ප්‍රශ්න එකතුවකි.
2009 ශිෂ්‍යත්ව විභාගය ( ප්‍රශ්න අංක 9 සහ 10 )
2010 ශිෂ්‍යත්ව විභාගය ( ප්‍රශ්න අංක 6,7 සහ 8 )
2012 ශිෂ්‍යත්ව විභාගය ( ප්‍රශ්න අංක 3,4 සහ 5 )
2013 ශිෂ්‍යත්ව විභාගය ( ප්‍රශ්න අංක 3,4 සහ 5 )
2014 ශිෂ්‍යත්ව විභාගය ( ප්‍රශ්න අංක 10,11,12 සහ 13 )
Comments
Post a Comment