ඔබේ ඉංග්‍රීසි කතා කරන සිහිනය සබෑ කරගත හැකි නිවරදි මග

අද කාලේ අපිට නැතුවම බැරි දෙයක් තමයි ඉංග්‍රීසි කියන්නේ. ඒ කියන්නේ අපි රැකියාවකට අයදුම් කලත් උසස් අධ්‍යාපනය හදාරන්න පටන් ගත්තත් ඉංග්‍රීසි නිසි ලෙස හසුරවාගන්න බැරිනම් අපි කොන් වෙනවා. අපට කියන්න ඕන දේ අනික් කෙනාට ඉංග්‍රීසියෙන් කියන්න බැරිනම් අපි දැනුමක් නොමැති කෙනෙක් කියලා සමාජයෙන් කොන් වෙනවා. ඉතින් මෙම හේතුව නිසා බොහෝ පුද්ගලයින් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පෙළබෙනවා. එවැනි කෙනෙක්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන හොඳම විසදුම තමයි EASY ENGLISH ගුරුවරයා.

ඔබට ඉංග්‍රිසි ඉගෙනීමට අවශ්‍ය වුවත් එත් ඒ සදහා කාලය නොමැති විය හැක. දැන් ඔබට ඕනෑම තැනක සිට , ඔබගේ ජංගම දූරකථයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගැනිමේ අවස්ථාව ඔබට හිමිවේ.

සරල ඉංග්‍රීසි පාඩම් වලින් පටන් අරගෙන සංකීර්ණ ඉංග්‍රිසි පාඩම් වෙනකම් අපි මෙහි පාඩම් ඇතුලත් කරලා තියෙනවා.

ඉංග්‍රීසි ඉගෙන ගන්න පහසු ක්‍රමයක් හදුන්වාදෙමින් ඉංග්‍රීසී පාඩම් මාලාවන් SMS හරහා  ඔබේ ජංගම දුරකථනයට  

ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා අපගේ කෙටි පණිවුඩ සේවාව ඉක්මන් මෙන්ම පහසු ක්‍රමයකි.

පියවරෙන් පියවර ඉදිරියටම සරලව ඉංග්‍රීසි ඉගෙන ගනිමු. 

දිනපතාම පාඩම් මාලා ‍ගෙන්වා ගෙන ඉතා ‍කෙටිකලකින් ඉංග්‍රීසි ලියන්න, කතාකරන්න ඉ‍ගෙන ගන්න. 

මෙහිදී ඔබට


* ඉංග්‍රීසි භාෂාවේ ඇති Sentence pattern, Grammar අවශ්‍ය English words යොදා ඕනැම කෙනෙකුට ( වයස හේදයකින් තොරව ) ඉංග්‍රීසි භෂාව තනිවම ඉගෙනිමට හැකිය.

* ඔබට ඉංග්‍රිසි ඉගෙනීමට අවශ්‍ය වුවත් එත් ඒ සදහා කාලය නොමැති විය හැක. නමුත් මෙමගින් කාලය පිලිබද ගැටලුව විසදයි.

* ඕනෑම දෙයක් මතක තබා ගැනීමට ඔබේ මනස සැහැල්ලු විය යුතුය. මෙමගින් ඔබට මතක තබා ගත යුත්තේ ඉතා සුළු පමාණයකි. එමගින් ඔබට ප්‍රබල මතකයක් සහ පැහැදිලි අවබෝධයක් ඇති කරයි.

* යන එන තැන පොත් රැගෙන යෑමට අවශ්‍ය නොවේ. ඔබේ දුරකථනයට අවශ්‍ය සියළු දේ ලැබෙනු ඇත. 

මෙමගින්


1. English Tips
2. Business English
3. Modern English words
4. Vocabulary dictionary
5. Daily English Conversation
6. Job interview Tips
7. Motivation Tips


මෙය වැදගත් වන්නේ කා හටද?

1. පාසල් සිසුන්ට
2. ව්‍යාපාරිකයන්ට
3. ගෘහනියන්ට
4. රැකියා නියුක්තිකයන්ට
5. ඉංග්‍රිසි දැනුම වර්ධනය කර ගැනිමට කැමැත්තක් දක්වන්නන්ට 


ස්ත්‍රී /පුරුෂ හෝ වයස් භේදයක් නොමැත.


මෙම පාඨමාලාවෙන් ඔබට, 

  • ඉංග්‍රීසි භාෂාව පිලිබඳ මුලික අධ්‍යාපනය 
  • ඉංග්‍රීසි කතා පුහුණුව  
  • ව්‍යාපාර සදහා අවශ්‍ය ඉංග්‍රීසි දැනුම 
  • සම්මුඛ පරික්ෂණ සදහා පුහුණුව
  • පෞරුෂ වර්ධනය 
  • රැකියාවේදි අවශ්‍ය කුසලතා පුහුණුව 

ආවරණය වන කරුණු -:

•  සියලු පාඩම් නිදසුන් සහිතව
•  මූලික ව්‍යාකරණ ( Grammar ) දැනුම
•  සියලු අභ්‍යාස සරලව
•  සතිපතා Dictations
•  ප්‍රස්ථාව පිරුළු
•  රචනා ලිවිම ( writing essays ) , ලිපි ලිවිම, ආරාධනාපත් ලිවිම
•  වාර්තා කථනය (reported speech/indirect speech)
•  දුරකථන සංවාද  (telephone conversation)
•  වෘත්තිමය සහ පුද්ගලික ලිපිලේඛණ සකසන ආකාරය (how to write  professional and informal letters).
•  සිත් ඇදගන්නා සුළු ජීව දත්තයක් සකසන අයුරු, (how to prepare an attractive and effective CV).
• ශ්‍රව්‍ය, දෘශ්‍ය උපකාරක audio/video විශාල ප්‍රමාණයක්.
දිනපතා ඉංග්‍රීසි කියවීමේ පුහුණුව.
දිනපතා ඉංග්‍රීසි කතා කරවීමේ පුහුණුව 
පසුගිය ප්‍රශ්න පත්‍ර පුනරීක්ෂණය කිරීම ( O/L, A/L)
  

ඇතුළු එදිනෙදා භාවිතයට වැදගත් වාක්‍ය රටාවන් සියල්ලම දිනපතා SMS මගින් ඔබ වෙත ගෙන එයි.


ඉතින් හිත හිතා ඉන්න එපා අදම ඉංග්‍රිසි ඉගෙන ගන්න පටන් ගන්න.

Mobile phone එකෙන්  Spoken English ඉගෙන ගනිමු
ඒ සදහා ඔබ කල යුත්තේ ඔබගේ ජංගම දුරකථන ජාලය සමග අදම ලියාපදිංචි වීමයි.

1. මාසික ගාස්තු ක්‍රමය යටතේ Register වීමට,

ඔබේ Dialog / Hutch ( 078/072 ) / Airtel /  දුරකථනයෙන් ;

REG(space)denglish ලෙස type කර 77177 ට SMS කරන්න.
                                                                                                      ගාස්තු :
මාසිකව අය කිරිම Rs.30 + tax පමණි.
 

2. දෛනික ගාස්තු ක්‍රමය යටතේ Register වීමට,

ඔබේ Dialog / Hutch ( 078/072 ) / Airtel /  දුරකථනයෙන් ;

REG(space)easyeng ලෙස type කර 77002 ට SMS කරන්න.
                                                                                                     
ගාස්තු : දෛනික අය කිරිම Rs .2 + tax පමණි.

ඔබේ Mobitel දුරකථනයෙන් ; 

REG(space)denglishm ලෙස type කර 77177 ට SMS කරන්න.
                                                              ගාස්තු : දෛනික අය කිරිම Rs. 2 + tax පමණි.( Pre-paid )
                                                                     මාසිකව අය කිරිම Rs. 60 + tax පමණි. (
Post-paid )

*කොන්දේසි සහිතයි.
මෙය මුදලේ වටිනාකම බැලු කල ඉතාම කුඩා මුදලකි









Official Website
Like us on Facebook
Follow us on Twitter
Subscribe us on YouTube





Comments