ඉංග්‍රීසි අමාරුද? එහෙනම් මේ පියවර 4 අනුගමනය කරලා බලන්න


01. ඉංග්‍රීසියෙන් උගන්වන පාඨමාලාවකට බැඳෙන්න.

02. ඉංග්‍රීසි පොතපත කියවන්න පටන් ගන්න.


03. ඉංග්‍රීසියෙන් රේඩියෝ අහන්න පටන් ගන්න.


04. හැකි හැම විටම ඉංග්‍රීසි බසෙන් කතා කරන්න පටන් ගන්න.

Comments