ඉංග්‍රීසි ඉගෙනගන්න පටන්ගන්න.

ඉංග්‍රීසි ඉගෙනගන්න පටන්ගන්න. (Start learning English.)


පළමු පියවර (First Step)

අනෙකුත් මනුෂ්ය භාෂාවන් හා සිංහල භාෂාවේ මෙන්ම ඉංග්රීපසි භාෂාවේද ස්වර හා ව්‍යඤ්ජන ලෙස ශබ්ද වර්ග 2 ක් ඇත. (Just like Sinhala and the other human languages, English too has two types of sounds as vowels and consonants.)

ව්‍යඤ්ජන(consonants)


ක් (k/c/ck)
ත් (th)
ට් (t)
ම් (m)
ද් (th)
ඩ් (d)
ර් (r)
හ් (h)
ය් (y)
ෂ් (sh)
ප් (p)
ෆ් (f/ph)
ල් (l)
බ් (b)
න් (n)
ට්ර් (tr)
බ්ර් (br)
ත්ර් (thr)
ග්ර් (gr)
ක්ර් (cr)

ස්වර (vowels) 

අ (u)
ආ (ar/al/a)
ඇ (a)
ඈ (a)
ඉ (i/y/e)
ඊ (ee/ea/ie)
උ (u/oul/oo)
ඌ (oo/ui)
එ (e/ea)

ඔ (o)
ඕ (a/or/al)
ඖ (ou)
අ'උ (o/ow/oa)
ඓ (i/y/ei)
එඉ (a/ai/ay)
ඔඉ (oi/oy)
ඉඅ (ear/ere/eer/ere)
උඅ (our/ure)
එඅ (air/ere)
අ' (e/a)
අ" (ur/ear/ir/er)

ඉහත මූලික ශබ්ද මිශ්ර කිරීමෙන් විවිධ අර්ථාන්විත ශබ්ධ ඒකක සෑදේ. ඒවා වචන ලෙස සැලකේ. (Meaningful sound units are made by blending the above basic sounds. They are called words.)

01. ගස ට්රී ට්ර් (tr) ඊ (ee) tree
02. පොත බුක් බ් (b) උ (oo) ක් (k) book
03. පෑන පෙන් ප් (p) එ (e) න් (n) pen
04. වීදුරුව ග්ලාස් ග් (g) ල් (l) ආ (a) ස් (ss) glass
05. කමිසය ෂ"ට් ෂ් (sh) අ" (ir) ට් (t) shirt
06. සරුංගලය කෛට් ක් (k) ඓ (i_e) ට් (t) kite
07. පන්තිය ක්ලාස් ක් (c) ල් (l) ආ (a) ස් (ss) class
08. කොල්ලා බොඉ බ් (b) ඔඉ (oy) boy
09. පාඩම ලෙස'න් ල් (l) එ (e) ස් (ss) අ' (o) න් (n) lesson
10. දොර ඩෝ ඩ් (d) ඕ (oor) door
11. විකුනනවා සෙල් ස් (s) එ (e) ල් (ll) sell
12. කියවනවා රීඩ් ර් (r) ඊ (ea) ඩ් (d) read
13. බිමදානවා ඩ්රො ප් ඩ්ර් (dr) ඔ (o) ප් (p) drop
14. ගේනවා බ්රිං බ්ර් (br) ඉං (ing) bring
15. මිලට ගන්නවා බෛ බ් (b) ඓ (uy) buy
16. හදනවා මෙඉක් ම් (m) එඉ (a_e) ක් (k) make
17. පටන් ගන්නවා ස්ටාට් ස් (s) ට් (t) ආ (ar) ට් (t) start
18. කියනවා ටෙල් ට් (t) එ (e) ල් (ll) tell
19. ඉවර කරනවා ෆිනිෂ් ෆ් (f) ඉ (i) න් (n) ඉ (i) ෂ් (sh) finish
20. වහනවා ක්ල'උස් ක් (c) ල් (l) අ'උ (o_e) ස් (s) close

සතුන්, මිනිස්සු, තැන් හා දේවල් නම් කිරීමට යොදාගන්නා වචන නාම පද ලෙස හැඳින්වේ. (Words used for naming animals, people, places and things are called nouns.) ඉහත වචන 20 න් පළමු 10 නාමපද වේ. (The first 10 of the above words are nouns.)

කිරීමක්, සිදුවීමක් හෝ තත්වයක් දක්වන පද ක්රියාපද වේ. (Words indicating an action, event or a state are verbs.) ඉහත ලැයිස්තුවේ දෙවන වචන 10 ක්රිපයාපද වේ. (The second 10 words of the above list are verbs.)

මෙම ක්රියාපද සියල්ලම කරන ක්රි යාපද වේ. (All these verbs are action verbs.)

අප ජීවිතයේදී අපට හමුවන බොහොමයක් නාමපද ගණන්කල හැකිය. (Most nouns we find in our life are countable.) අපට ඒවා බහුවචන බවට පත්කල හැක. (We can pluralize them.) ඉහත නාමපද 10 ම එම වර්ගයට අයත් වේ. (The above 10 nouns belong to this category.)

ඉංග්රී සි භාෂාවේදී නාමපදයක් බහුවචන කරන පොදු ක්රoමය වන්නේ ඒකවචන නාමපදය අගට 's' අකුරක් යෙදීමයි. (The commonest way of pluralizing a noun in English is to add an ‘s’ at the end of the singular noun.)

මෙම නාමපද විවිධ අර්ථ ගෙනදෙන ප්රmකාශන ලෙස භාවිතා වේ. (These nouns are used as expressions giving different meanings.)

ගසක් ගස ගස් ගස් ටික
a tree the tree trees the trees
අ' ට්රී ද' ට්රීව ට්රීස් ද' ට්රීස්
පොතක් පොත පොත් පොත් ටික
a book the book books the books
අ' බුක් ද' බුක් බුක්ස් ද' බුක්ස්
කොල්ලෙක් කොල්ලා කොල්ලෝ කොල්ලො ටික
a boy the boy boys the boys
අ'බොඉ ද' බොඉ බොඉස් ද' බොඉස්

මෙම නාම ප්ර කාශන කරන ක්රිඉයාපද හා සම්බන්ධ කර අපට විධාන නිර්මාණය කල හැක. (We can make commands joining these action verbs and noun expressions.)

01. පොතක් කියවන්න. - Read a book.
02. පොත කියවන්න. - Read the book.
03. පොත් කියවන්න. - Read books.
04. පොත් ටික කියවන්න. - Read the books.
පහත උදාහරණ හොඳින් ඉගෙනගන්න. (Learn the following examples well.)
01. ගස විකුනන්න. - Sell the tree.
02. පෑන් ටික බිමදාන්න. - Drop the pens.
03. වීදුරුවක් ගේන්න. - Bring a glass.
04. කමිසයක් මිලටගන්න. - Buy a shirt.
05. සරුංගල් ටික හදන්න. - Make the kites.
06. පන්තිය පටන්ගන්න. - Start the class.
07. කොල්ලෙක්ට කියන්න. - Tell a boy.
08. පාඩම් ටික ඉවරකරන්න. - Finish the lessons.
09. දොර වහන්න. - Close the door.
10. තීරණයක් ගන්න. - Take a decision.

මීලඟට මෙම විධාන විවිධ වාක්යන රටා තුල යොදාගන්න. (Next, use these commands in various sentence patterns.)

01. ඇයි ගස විකුණන්නේ? - Why sell the tree?
02. අපි ගස විකුණමු. - Let’s sell the tree. (Let us sell the tree.)
03. මම ගස විකුණන්නම්. - I’ll sell the tree. (I will sell the tree.)
04. මට ඕනි ගස විකුණන්න. - I want to sell the tree.
I wanna sell the tree.
05. මම ගස විකුණුවොත් හොඳයි.- I’d better sell the tree.
I had better sell the tree.
06. ඔයා ගස විකුණන කොට - when you sell the tree
07. ගස විකුණන්න අවශ්යහ නෑ. - No need to sell the tree.
- There’ no need to ……
08. මට බැරිවුනා ගස විකුණන්න. - I couldn’t sell the tree.
09. ලාල්ට කියන්න ගස විකුණන්න කියලා. - Tell Lal to sell the tree.
10. ගස විකිනීම ගැන අමතකකරන්න. - Forget about selling the tree.

මෙම වාක්ය රටා හොඳින් අධ්යනයනය කොට පහත අදහස් ඉංග්රීoසියෙන් ප්රiකාශ කිරීමට ඔබට හැකිදැයි බලන්න. (Study these patterns very well and see if you can express following ideas in English.)

01. මම පොතක් කියෙව්වොත් හොඳයි.
02. ඇයි පෑන් ටික බිම දාන්නේ?
03. මම ගේන්නම් වීදුරුවක්.
04. මට ඕනි කමිසයක් මිලට ගැනීමට.
05. මට බැරිවුනා සරුංගල් ටික හදන්න.
06. අපි පන්තිය පටන්ගමු.
07. කොල්ලො ටිකට කියන්න අවශ්ය. නෑ.
08. පාඩම ඉවරකිරීම ගැන අමතකකරන්න.
09. ඔයා දොර වහනකොට
10. නිමල්ට කියන්න තීරණයක් ගන්න කියලා.

මේ ලිපිය ප්‍රයෝජනවත් කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න share කරන්න.

Comments