English කතා කරන්න දන්නේ නැති කෙනෙක්ට කොහොමද කතා කරන්න පුරුදු වෙන්නේ
ඒක තීරණය වෙන්නෙ භාවිතාවත් එක්ක.
විධිමත් ආකාරයට නම් මුලින් ඉංග්‍රීසි භාෂාව අධ්‍යනය කල යුතුයි.
ඉන්පසු එහි භාවිතාවය අනුව තමයි ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න පුළුවන්,
* ඉංග්‍රීසි පත්තර බැලීම, එහි ඇති ලිපි කියවීම, නොදන්නා වචන (hard words) ඇතිනම් සටහන් කොට පසුව ඩික්ෂණරියෙන් එහි තේරුම් බැලීම.
* හැකිතාක් දුරට තමන් වටා English background එකක් හදා ගැනීම මින් ප්‍රධානයි. විශේෂයෙන්ම ඉංග්‍රීසි FM නාලිකාවකට ඔබ විවේකීව සිටින සෑම විටකම සවන් දීමට හැකිනම් එය ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවට බෙහෙවින් ඉවහල් වන අතර කතා ශෛලය සහ වචනඋච්චාරණය (elocution) හැකියාවද හොඳින් වර්ධනය වේ.
* ඉංග්‍රීසි චිත්‍රපට බැලීම.
මම විශ්වාස කරන අන්දමට ඉංග්‍රීසි කතා කිරීම වර්ධනය කරගැනීමට ඉතා ප්‍රායෝගික මෙන්ම සාර්ථක ක්‍රමයක් තමයි ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීම.නමුත් සිංහල උපසිරැසි(Sinhal
* ඉංග්‍රීසි ගීත වලට රුචිකත්වයක් ඇති කර ගැනීම මගින් නිතර නිතර ඉංග්‍රීසි ගීත වලට සවන් දීමෙන් ද ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවට උපකාරී වේ.
මේ ලිපිය ප්‍රයෝජනවත් කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න share කරන්න.
Comments
Post a Comment